පුරාණ ජ්‍යොතිර්වේදය
පුරාණ ජ්‍යෝතිර්වේදය — මුල් පිටුව

ගෙවීම් සහ මුදල් ආපසු ලබාදීමේ ප්‍රතිපත්තිය

මුදල් ආපසු ලබාදීම

මෙය ඔබ වෙනුවෙන් පෞද්ගලිකව සකසන සේවාවකි. මුදල් ආපසු ලබාදීමක් නොමැති බැවින්, ගෙවීමට පෙර සේවාව සහ විස්තර තහවුරු කරගන්න.

වාර්තාව ලබාදීම

ගෙවීම සහ නිවැරදි උපන් තොරතුරු තහවුරු වූ පසු දින 3ක් ඇතුළත, WhatsApp වෙත සිංහල PDF වාර්තාවක්.

වාර්තාව පිළිබඳ පැහැදිලි කිරීම්

වාර්තාව ලබාගත් පසු අවශ්‍ය පැහැදිලි කිරීම් සහ දුරකථන උපදේශනය දැනට නොමිලේ ලබාදෙමු.

තෛල සහ බෙදාහැරීම

නිර්දේශ කරන පාරම්පරික තෛල ලබාගැනීමට අවශ්‍ය නම් රු. 2,500කි. බෙදාහැරීමේ ගාස්තුව වෙනම අය කෙරේ. වාර්තාවේ මිලට තෛල ඇතුළත් නොවේ.

ගෙවීමට පෙර විමසන්න

තෝරාගත් සේවාව, අවශ්‍ය උපන් තොරතුරු හෝ ගාස්තු පිළිබඳ ප්‍රශ්නයක් තිබේ නම්, ගෙවීමට පෙර අප හා සම්බන්ධ වන්න.

WhatsApp හරහා විමසන්න — 070 225 5684